ශාක්‍ය වංශය ආරම්භ වූයේ ඔක්කාක වංශයෙන් බව සඳහන් වේ.
ඔක්කාක රජු ගෙන් පසු ශාක්‍ය වංශය දක්වා රජ පරම්පරාව විකාශනය වූ ආකාරය මහාවංශයේ
2 වැනි
පරිච්ඡේදයේ
6 වැනි
පිටුවේ
මෙසේ
දැක්වේ.
සිංහල
පරිවර්තනය
:
“…………ඔක්කාක
රජහුගේ
දෙටු
පුත්
වූ
උක්ඛාමුක
නම්
රජෙක්
විය.
නිපුරය,
චන්දිමන්තුය,
චන්ද්‍ර මුඛය, සිරි
සංජය
ය,
වෙස්සන්තර
මහ
රජය,
වාමිය,
සිංහ
වාහනය,
ස්වරය
යන
මොහු
ඔහුගේ
දරු
මුනුබුරෝ
ය.
සිංහ
ස්වර
රජහු
දරු
මුනුබුරු
රජුන්
දෙයාසු
දහසෙක,
ඔවුන්
ගේ
අන්තිම
රජ
ජයසේන
නම්
විය.
මොවුහු
කිඹුල්වත්
පුරයෙහි
ශාකය
රජහු
යයි
ප්රසිද්ධ
වූහ.
සිංහහනු
නම්
මහ
රජ
තෙම
ජයසේන
රජහුගේ
පුත්‍ර වූයේය. ජයසේන
රජහුගේ
දියණි
තොමෝත්
යශෝධරා
නම්
විය.
ඔහුගේ
අඤ්ජන
නම්
කුමාරයෙක,
නම්වූ
මිහි
පතියෙක්
විය,
ඔහුගේ
අඤ්ජන
නම්
කුමාරයෙක,
යළිත්
කච්චානා
නම්
වූ
කුමාරියෙකැයි
දරු
දෙදෙනෙක්
වූහ.
ඒ
කච්චානා
කුමාරිකා
තොමෝ
සිංහහනු
නම්
රජහුගේ
මෙහෙසි
විය,
ඒ
යසෝදරා
නම්
කුමාරිකා
තොමෝ
අංජන
නම්
ශාක්‍ය රජහුගේ
මෙහෙසි
විය.
අංජන
නම්
ශාක්‍ය රජහුගේ
මායා
ය
ප්රජාපති
යයි
දුන්
දෙදෙනෙක්
වූහ.
දණ්ඩපාණී
ශාක්‍ය ය, සුප්රබුද්ධ
ශාක්‍ය යයි පුත්රයන්
දෙදෙනෙක්
ද
වූහ.
සිංහහනු
නම්
ශාක්‍ය රජහට
නාහී
පුත්රයෝ පස් දෙනෙක්
ද
දුන්
දෙදෙනෙක්
ද
වූහ.
සුද්ධෝදන
ය
ඨෝතෝදනය
සුක්කෝධනය
අමිතෝදන
ය
යයි
මේ
පංච
පුත්රයෝ ය. අමිතා
ය,
ප්රමිතා
යයි
මේ
දියණි
දෙදෙනාය.
අමිතා
තොමෝ
සුප්රබුද්ධ
නම්
ශාක්‍ය රජහට
මෙහෙසිය
විය.
ඒ
මෙහෙසියට
භද්දකච්චානය,
දේවදත්ත
යයි
දරු
දෙදෙනෙක්
වූහ.
මායා
ය
ප්රජාපති
යයි
සුද්දෝදන
රජහුගේ
මෙහෙසි
දෙදෙනෙක්
වූහ.
සුද්ධෝදන
මහරජ
හට
දා
ඒ
බිසවගේ
පුත්‍ර තෙම ඒ සර්වඥ
වූ
යේය.
මහා
මුනි
වූ
සර්වඥතෙම
සියලු
ක්ෂත්රියයන්ගේ
මුදුන්
වූ
ආවාහ
විවාහාදියෙන්
අසම්භින්නව
මෙසේ
පැවැති
මහා
සම්මත
වංශයෙහි
අන්තිම
ජාතියෙහි
උපන්සේක.”
ශිහහන (සිංහහනු) රජතුමා
මහාවංශයේ
2 වැනි
පරිච්ඡේදයේ
6 වැනි
පිටුවේ
මෙසේ
දැක්වේ.
ඒ අනුව සිංහහනු රජතුමා ජයසේන රජුගේ පුත්‍රයා බව සනාථ වේ. එමෙන්ම එතුමාගේ අග මෙහෙසිය බවට පත්වී ඇත්තේ ඔහුගේ
සොහොයුරියගේ දියණිය බවද වැටහේ.
කර්තෘ සටහන්
මා විසින් පරිශීලනය කළ මහාවංශයේ සිංහල පිටපතේ මෙලෙස සඳහන් වී තිබුනද තවත්
පිටපතක මීට වෙනස් ලෙස සිංහහනු රජුගේ අග මෙහෙසිය සම්භන්ධව සඳහන් වේ යැයි මා හට
දැනගන්නට ලැබිණි. එහි සත්‍ය අසත්‍යථාවය සොයා බැලිය යුතුය.
මහාවංශයේ
2 වැනි
පරිච්ඡේදයේ
6 වැනි
පිටුවේ
තවදුරටත් මෙසේ
දැක්වේ.
ඒ අනුව සිංහහනු රජතුමාට සුද්ධෝදන, ඨෝතෝදන, සුක්කෝධන, අමිතෝදන නමින් පුත්‍රයින් ද අමිතා සහ ප්‍රමිතා නමින් දියණියන් දෙදෙනෙකු ද සිටි බව තහවුරු වේ.
කර්තෘ සටහන්
සිංහහනු රජතුමාට පුත්‍රයින් පස් දෙනෙකු සිටි බව මහා වංශයේ සඳහන් කර තිබුනද
දක්වා ඇත්තේ නම් හතරක් පමණි.
නමුත් දීපවංශයේ නාමයන් පහක් දක්වා ඇත.
ඒ අනුව සිංහහනු රජතුමාගේ පුත්‍රයින් පිලිවෙලින් සුද්ධෝදන, ධෝතෝධන, සක්කෝධන, සුක්කෝධන හා අමිතෝධන ලෙස සැලකිය හැකිය.
තවද, සිංහහනු රජතුමා පිළිබදව දීඝවාපියේ කලිඕඩය පිහිටි සෙල්ලිපියක සඳහන් වී ඇත. රාවණා රජුගේ සෙල්ලිපි නැමැති ග්‍රන්ථයේ 83 වන පිටුවෙහි එම සෙල්ලිපිය මෙසේ දැක්වේ.
“ශිහහන රඣහ
පුත
අමිචදන
පුත
චොරිකිය
මහතිශහ
මඣිම
බරිය
ඣිත
බත
නමලිය
ලෙණෙ
ශගශ”
සිංහල
පරිවර්තනය
:
“සිංහහනු
රජුගේ
පුත්
අමිතෝදන
ගේ
පුත්
වූ
චොරිකිය
මහාතිස්සගේ
මධ්යම බිරිය
වූ
නමලිය
ගේ
ලෙන
සංඝයාටයි”
එහි සඳහනට අනුව සිංහහනු රජතුමා හෙළදීපයේ රජ කළ බව සනාථ වේ.
සුද්ධෝදන රජතුමා
මහාවංශයේ
2 වැනි
පරිච්ඡේදයේ
6 වැනි
පිටුවේ
මෙසේ
දැක්වේ.
ඒ අනුව සුද්ධෝදන යනු සිංහහනු රජතුමාගේ පූත්‍රයෙකු බවද
මෙහි පුත්‍රයන්ගේ නම් සඳහන් අනුපිලිවෙල අනුව ඔහු වැඩිමහල් පුත්‍රයා බව ද වැටහේ.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය සිංහල භාෂාවෙන් අඛණ්ඩව ලියැවී ඇති එකම
පුරාණ ග්‍රන්ථය ලෙස සැලකෙන රාජාවලිය ග්‍රන්ථයේ පුරාණ ශ්‍රී ලංකාවේ රජකම් කළ රජවරු සම්බන්ධව මෙසේ
සඳහන්
වේ.
කර්තෘ සටහන්
මහා සම්මත රජු රාජ්‍ය පාලනය සිදු කොට ඇත්තේ පුරාණ ශ්‍රී ලංකාවේ බව සනාථ විය. ඒ අනුව සුද්ධෝදන රජතුමාද පුරාණ ශ්‍රී ලංකාවේ රජකම් කල රජ කෙනෙකු බව අනුමාන කළ හැකිය.
වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි තුන්වන කාණ්ඩයේ 22 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති A FRAGMENTARY SLAB-INSCRIPTION FOUND AT THE BUDDHIST
RAILING NEAR THE EASTERN DAGABA, ANURADHAPURA (A.S.I. No. 119) ලෙස නම් කළ පුවරු ලිපියේ සදහන් වන්නේ හතරවන මහින්ද
රජතුමා පැවත එන්නේ ඔක්කාක කුලයෙන් පැවත එන සුද්ධෝදන රජ පරම්පරාවෙන් බවයි.
මෙහි ඉංග්රීසි පරිවර්තනය පහත පරිදි දැක්වේ.
මෙහි ‘සුදොවුන්’ ලෙස සඳහන් කර ඇත්තේ බුදුන්ගේ පියා
වන සුද්ධෝදන රජතුමා බව මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතා එම පිටුවට අදාල පාද සටහනක් (FOOT NOTE) මගින් සඳහන් කොට ඇත.
ඔක්කාක යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු බවට
මෙතෙක් කිසිදු පිලිගත හැකි මූලාශ්‍රයක් හෝ හමු වී නොමැත. නමුත් ඔක්කාක රාජවංශය
පිළිබඳ පුරාවිද්යා සාක්ෂි ශ්‍රී ලංකා භූමියෙන් මේ වන විට සොයා ගෙන ඇත. ඵෛතිහාසික මූලාශ්‍ර සහ මේ වන විට තහවුරු කරගත්
පුරාවිද්‍යා සාක්ෂි අනුව දෙවන ලම්බකර්ණ වංශයට අයත් හතරවන මහින්ද රජු
පුරාණ ශ්‍රී ලංකාවේ රජ පෙලපතකින් ජන්මය ලැබුවෙකි. ඒ අනුව සුද්ධෝදන රජතුමාගේ රාජ
පරම්පරාව පැවතියේ පුරාණ ශ්‍රී ලංකාවේම බව පැහැදිලිවේ.
තවද වර්ෂ 1912 - 1927 අතර කාලයේදී දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ (DON MARTINO DE SILVA WICKRAMASINGHE) විසින් සංස්කරණය කොට පරිවර්තනය කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ හමුවූ ශිලා
සහ අනෙකුත් ලිපි සම්බන්ධව විස්තර ඇතුලත් කොට ඇති ‘EPIGRAPHIA
ZEYLANICA’ නැමැති ග්‍රන්ථයෙහි දෙවන කාණ්ඩයේ 34 වන ශිලා ලේඛන කියවීම ලෙස සදහන් වී ඇති DIMBULAGALA
MARA VIDIYE ROCK INSCRIPTION ලෙස
නම් කළ ශිලාලිපියේ සදහන් වන්නේ පළමුවන විජයබාහු රජතුමාගේ අගමෙහෙසිය වූ සුන්දර මහා
දේවිය පැවත එන්නේ සුද්ධෝදන රජ පරම්පරාවෙන් බවයි.
එම ශිලාලිපිය යටතේ
පිටු
අංක
194 හි
මෙසේ
සඳහන්
වේ.
මෙහි ඉංග්රීසි පරිවර්තනය ග්රන්ථ කතුවරයා විසින් මෙලෙස තබා ඇත.
ඔක්කාක යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු බවට
මෙතෙක් කිසිදු පිලිගත හැකි මූලාශ්‍රයක් හෝ හමු වී නොමැත. නමුත් ඔක්කාක රාජවංශය
පිළිබඳ පුරාවිද්යා සාක්ෂි ශ්‍රී ලංකා භූමියෙන් මේ වන විට සොයා ගෙන ඇත. ඵෛතිහාසික මූලාශ්‍ර සහ මේ වන විට තහවුරු කරගත්
පුරාවිද්‍යා සාක්ෂි අනුව පළමුවන විජයබාහු රජුගේ අගමෙහෙසිය වූ සුන්දර මහා දේවිය
පුරාණ ශ්‍රී ලංකාවේ රජ පෙලපතකට අයත් කාන්තාවක් බව සඳහන් වේ. ඒ
අනුව
ද
පැහැදිලි
වන්නේ
ඔක්කාක
කුලයෙන්
පැවත
එන
සුද්ධෝදන
රජතුමා
හෙලදීපයේ
රජකු
බවයි.
කර්තෘ සටහන්
ඔක්කාක යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු බවට මෙතෙක් කිසිදු පිලිගත
හැකි මූලාශ්‍රයක් හෝ හමු වී නොමැත. නමුත් ඔක්කාක රාජවංශය පිළිබඳ පුරාවිද්යා සාක්ෂි
ශ්‍රී ලංකා භූමියෙන් මේ වන විට සොයා ගෙන ඇත.
සුද්ධෝදන රජතුමා
කපිලවස්තුපුරය රාජධානිය කරගනිමින් රාජ්‍ය කළ බව සඳහන් වේ.











No comments:
Post a Comment